Monday, June 25, 2012

අරුණට පෙර....


මම මේ බ්ලොග් ලෝකයට අමුත්තෙක්...

කාලෙක ඉදන් බ්ලොග් කියෙව්වා වුනත් අද තමයි මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුවේ...

එහෙනම් හිතට නැගෙන සිතුවිලි අකුරු කරන්නට අවසර........

මම සිතූ...

4 comments:

  1. දිගටම ලියමු එහෙනම්.. මම එනවා බලන්න අද ඉඳන්... :)

    ReplyDelete
  2. ලියමු ලියමු..... මමත් එන්නම් කියවන්න :) :) :) :) :)

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......