Sunday, January 13, 2013

වෙනස

එදා.............

දන්නවද,
මේ හැම වැඩකටම 
එයාලා තමයි උදව් කළේ .
මට කවදාවත් තනි වෙන්න දුන්නේ නෑ 
මට බය වෙන්න දෙයක් නෑ.
මාත් එක්ක අපායට යන්න වුණත් එයාලා ඉන්නවා. 

අද............... 

මෙහෙම හරියන්නේ නෑ 
උන් එක්ක හිටියොත් 
අපිත් වලේ තමයි 
උන්ව අතෑරලා දාලා 
අපි අපේ ගමන යමු.. 
උන්ට ඕනෙ දෙයක් වෙච්චදෙන්! 

තමන් හිසට තම අතමය සෙවණැල්ල! 

18 comments:

  1. ඇත්ත කතාවක් සිතූ,, ගොඩාක්ම වෙන්නෙ ඕක තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ශම්මි. හැමතැනම වෙන්නේ ඕක තමයි.

      Delete
  2. අදද පැංචො තේරුණේ...

    ReplyDelete
    Replies
    1. තේරිලා නම් ටිකක් කල්!

      Delete
  3. මේ ටයිප් එකේ ඒවා ලියන්න ගොඩක් කැමතියි වගේ...

    ReplyDelete
    Replies
    1. මොන් හේතුවකටද මන්දා ලියවෙන්නෙම මේ වගේ ඒවා!

      Delete
  4. මම නං තේරුං අරං ගොඩක් කල් :D

    ReplyDelete
    Replies
    1. මට තේරුම් ගන්න මෙච්චර කල් ගියපු එක තමයි වැරැද්ද!

      Delete
  5. ඕක සිතූ අපි ඒ ඒ වෙලාවට දාගෙන ඉන්න පාට කන්නාඩිය අනුව තමයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ ඒ කන්නාඩියට ඒ ඒ පාට...

      Delete
  6. මගෙනම් දර්ශනය මේක තමා!!! ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දර්ශනයෙන් ඉන්න එක ඇඟට ගුණයි.

      Delete
  7. Godak minissu kiyanne ME, MYSELF & I kiyanne ego kiyala..eth thamange jiwitha gena beluwahama meka thamai eththa..apita api witharai..

    Sallida ?? Yaaluwoda loku..?? Simple machan.. Salli thiyena yaluwo thamai loku..

    Meka kiwwe mage yaluwek.. :D

    ReplyDelete
    Replies
    1. "සල්ලි තියන යාලුවො තමයි ලොකු"

      මේක නම් සහතික ඇත්ත!

      Delete
  8. මාත් දැන් ඕක තේරුම් අරන් පැත්තකට වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි අනිත් හැම දේටම වඩා.....

      Delete
  9. කාලේ වෙනස් වෙලා නංගි.
    දැන් ඉන්නෙම වලට අදින එවුන්

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......