Tuesday, January 29, 2013

මේ දවස්වල



හිතේ නැති

පොතේ ඇති

කවදාවත්

අහපු නැති

ඉගෙනගත්තද

මතක නැති

සියලු දේ

පත අට එකට සිඳ

ගිල දමමි.



පින්තූරය මෙතැනින්.. 


28 comments:

  1. එහෙම තමයි ඉන්න ඕන ඉතින්..
    :D
    නැත්තන් ඊළඟ අවුරුද්දේ ඔයිට වැඩි ගානක් එකට හින්දන්න වෙයි...
    ජය වේවා නංගි.. හොඳට එක්සෑම් එක ගොඩ දාගන්න

    ReplyDelete
    Replies
    1. ඊළඟ අවුරුද්දේ? අප්පා මතක් වෙනකොටත් බය හිතෙනවා.

      බොහෝම ස්තූතියි අයියේ!

      Delete
    2. හෝ හෝ බය වෙන්න එපා... මම කිව්වේ ඔය ටික එකට හින්දලා ගිල්ලේ නැත්තන් ලබන අවුරුද්දේ වැඩ වැඩි වෙයි කියලා...

      Delete
    3. අනේ එහෙමනම් බැරියෝ!

      ලබන අවුරුද්දේ තියන ඒවත් එක්ක මේවත් කළ හැකියැ. :(

      Delete
  2. අමාරුවෙන් හරි බීව්වොත් කාටද නේද ? ඔයාටමනේ .:)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අක්කේ අමාරුවෙන් හරි බොන්න උත්සාහ කරන්නේ. :)

      Delete
  3. කියලා දාන්න අප්පා! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රජා. එහෙම තමයි හිතන් ඉන්නේ.

      එසේම වේවා!

      Delete
  4. බොන්න බොන්න.... බිලා ගොඩ යන්න.... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩ යන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා! :D

      ස්තූතියි!

      Delete
  5. ehema gilala mathaka tiya ganna kramayak tiye nam kochchara hodada..

    Ehenam api wibaga okkoma pass. . :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. කොච්චර ලේසියෙන් විභාග පාස් වෙන්න පුළුවන්ද එහෙනම්.

      Delete
  6. ඕකට පහසු ක්‍රමවේදයක් මා ඇතුළු දක්ස විද්‍යාඥ කණ්ඩායමක් 2010දී සොයාගත්තා..
    ඒත් ඒක කෙල්ලෙක්ට ගැලපෙයිද මංදා...

    ReplyDelete
    Replies
    1. පහසු ක්‍රමවේදයක්! මරුනේ. කියමු බලන්න.

      Delete
  7. කරගත්තු දෙයක් ඔයාටමනේ සිතුවෝ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි ශම්මි....

      Delete
  8. තිත්ත උනත් කමක් නෑ ගිලින්න. ගිලලා සීනි චුට්ටක් කටේ දාගන්න.

    ReplyDelete
  9. මොන කරන්නද. ඔන්න ඔහේ ලියලා දාන්ඩ :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. ඔන්න ඔහේ ලියලා දානවා.

      Delete
  10. Hari giyoth kiyanna
    Maath oka karala balanava

    ReplyDelete
    Replies
    1. හරි ගියොත් කියන්නම්කෝ.

      Delete
  11. happe exam da?mamath me bayanaka samaya iwara karagena yanne.kohomahari goda daganna ehenam..suba pathum!!

    ReplyDelete
    Replies
    1. ඔව් එක්සෑම් තමයි. එපා වෙලා දැන්නම්. සුබ පැතුමට ස්තූතියි!

      Delete
  12. පත අට එකට හිඳවපු කුප්පි, බෙහෙත් බඩු කඩේ හරි ටැබ්ලට් හරි පාර්මසියේ නැද්ද දන්නේ naa

    ReplyDelete
    Replies
    1. තියනවානම් කොච්චර ලොකු දෙයක්ද?

      Delete
  13. හප්පා ගිය මාසෙම ඔව්වා කලෑ...

    ReplyDelete
    Replies
    1. මටත් මේ එපා වෙලා ඉන්නේ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......