Monday, March 11, 2013

පුරාජේරුව!


දුප්පත් නෑදෑයෝ

දන්නේ නැති,

පරණ යාළුවෝ

මතක නැති,

උදව් කරපු අය

අඳුරන්නේ නැති,

ඔයාගේ

පටන් ගත්තම

ඉවර කරන්නේ නැති 

පුරාජේරුව

මට නම් දැන් තිත්ත වෙලා!



පින්තූරය ගත්තේ මෙතනින් 

18 comments:

  1. Replies
    1. ඔව් දැන් පුරාජේරුව නැතුවම බැරි දෙයක් වෙලා සමහරුන්ට.
      ස්තූතියි හැමදාමත් මේ පැත්තේ එනවට.

      Delete
  2. ඔක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ

    ReplyDelete
    Replies
    1. කටින් විතරයි වැඩ ගොඩක් අයගේ.

      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      Delete
  3. සිතුවෝ...මේ පද පේළි ටික හැමෝම කියවන්න ඕනි දෙයක්...

    ReplyDelete
  4. පිරුණු කලේ
    දිය නොසැලේ.

    ReplyDelete
    Replies
    1. කාසි වලින් සද්දෙ ඇහුණට මුදල් නෝට්ටු වලින් සද්දෙ ඇහෙන්නෙ නෑලු.

      Delete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ඇත්තනේ හැමෝටම ඉගන ගන්න දෙයක් තියනවා මෙතැන..

    ReplyDelete
  7. පුරාජේරුව ගගහ පම්පෝරි කියන උදවිය මටත් පේන්න බෑ

    ReplyDelete
  8. මටත් පේන්න ම බැරි ජාතියක් තමයි ඔය, ඒත් සමහර වෙලාවට අහගෙන ඉන්න වෙනවා :(

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන කරන්නම් දෙයක් නැති කමට අහන් ඉන්න වෙන වෙලාවල් එනවනේ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......